භූගත උද්‍යානයක් වූ මලාපවහන උමං නළ මාර්ගය

ජූලි 01, 2023

    මලාපවහන උමං නළ මාර්ගයක් අලංකාර භූගත උද්‍යානයක් බවට පරිවර්තනය කළ පුවතක් මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වනවා.

    ලන්ඩන් අගනුවර වීථිවලට මීටර 50 ක් පහළින් භූගතව මෙම ‘ලූ උද්‍යානය’ පිහිටා තිබෙනවා. වික්ටෝරියානු යුගයේදී ඉදි කරන ලද මෙම උමං නළ මාර්ගය ඔස්සේ, අධික වර්ෂාවකින් පසු අගනුවරට එකතුවන අපද්‍රව්‍යය තේම්ස් නදියට මුදා හැරෙනවා. එහිදී ඇතිවන පාරිසරික බලපෑම අවම කිරීමටයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇත්තේ.

    Latest News