ටොන්ගා දූපත ආසන්නයේ ප්‍රබල භූමිකම්පාවක්

ජූනි 16, 2023

    දකුණු පැසිපික් සාගරයේ ටොන්ගා දූපත ආසන්නයේ රිච්ටර් මාපක 7.2 ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් අද (16) හට ගැනුණා.

    කෙසේවෙතත්, සුනාමි අවදානමක් නොමැති බවයි අමෙරිකා එක්සත් ජනපද සුනාමි අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ.

    Latest News