ඊජිප්තුවට දැවැන්ත වැලි කුණාටුවක්

ජූනි 04, 2023

    ඊජිප්තුවට දැවැන්ත වැලි කුණාටුවකින් බලපෑම් එල්ල වී තිබෙනවා.

    කුණාටුව හේතුවෙන් පුද්ගල මරණයක් වාර්තා වූ අතර, තවත් බොහෝ පිරිසක් තුවාල ලබා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

    Latest News