අලුත උපන් බිලියනපතිනිය...

මාර් 25, 2023

    ෆේස්බුක් සම නිර්මාතෘ මෙන්ම, 'මෙටා' ජාලයේ ප්‍රධානියා ද වන මාර්ක් සකර්බර්ග් අලුත උපන් සිය තෙවැනි දියණියගේ ඡායාරූප, ඉන්ස්ට්‍රගෑම් ගිණුම ඔස්සේ ලොවට ප්‍රසිද්ධ කර තිබෙනවා.  

    තෙවැනි දියණියගේ නම ඔරේලියා චැං සකර්බර්ගග්ය. 'ලෝකයට සාදරයෙන් ඔයා පිළිගනන්නවා.  ඔයා මට ආශිර්වාදයක්' යනුවෙන් සකර්බර්ග් සිය දියණිය ගැන සටහනක් ද තබා තිබෙනවා.  සකර්බර්ග් පළ කළ ඡායාරූපයට මේ වනවිට 'ලයික්' ලක්ෂ ගණනක් හිමි වී ඇති අතර, ලොව නන්දෙසින් සුබ පැතුම් ගලා එමින් පවතී.  සකර්බබර්ග් සහ ප්‍රිසිලා චැං, විවාහ වූයේ 2012 වසරේදීය. ඔවුන්ගේ වැඩිමල් දියණියන් වන්නේ 7 හැවිරිදි මැක්සිමා සහ 5 හැවිරිදි ඕගස්ට් ය.

    Latest News