බ්‍රිතාන්‍ය අගමැති ඉල්ලා අස්වෙයි....

ඔක් 20, 2022

    බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ලිස් ට්රිස් සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

    බීබීසී මාධ්‍ය ජාලය වාර්තා කරන්නේ, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ දැඩි ඉල්ලීම මත ඇය සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි. සිය ඉල්ලා අස්වීම සම්බන්ධ නිල නිවේදනය ඇය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී එරට මාධ්‍ය හමුවේ නිකුත් කර තිබෙනවා.

    Latest News