බටහිර කොලොම්බියාවේ පිපිරීමකින් පොලිස් නිලධාරීන් 8ක් මරුට...

සැප් 04, 2022

    බටහිර කොලොම්බියාවේ සිදු වූ පිපිරීමක් හේතුවෙන්, පොලිස් නිලධාරීන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    ඔවුන් සමාජ සුබසාධන කටයුත්තක යෙදෙමින් සිටින අතරතුරයි, මෙම පිපිරුම සිදුව ඇත්තේ. අනතුරු සිදුවුණේ, සෑන් ලුවිස් ප්‍රදේශයේදී. ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු බාර ගෙන නොමැති අතර, එරට බලධාරීන් සැක පළ කරන්නේ, මෙය ෆාක් ගරිල්ලන්ගේ ක්‍රියාවක් බවයි. එරට වසර 60 ක් පුරා පවතින සිවිල් යුද්ධයට විසඳුම් ලබාදෙන බවට එරට ජනාධිපති ගුස්ටාවෝ ප්‍රේටෝ ප්‍රතිඥා දීමෙන් අනතුරුව, මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි, වාර්තා වන්නේ.

    Latest News