ලොව වැඩිම දෛනික කොවිඩ්  ආසාදිතයින් ජපානයෙන්...

අගෝ 03, 2022

    ‍‍ලොව වැඩිම දෛනික කොවිඩ්  ආසාදිතයින් සංඛ්‍යාව අද ජපානයෙන් වාර්තා වනවා.

    එම සංඛ්‍යාව 167,678 ක්. එම කාලසීමාව තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාව 109 ක්.    කොවිඩ් වසංගතය ආරම්භයේ සිට මේ දක්වා ජපානයෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 13,100,000කට අධිකයි. සමස්ත මරණ සංඛ්‍යාව එක් 110,000 ඉක්මවා ගොස් තිබෙනවා. එරට මුළු ජනගහණයෙන් සියයට 81.5 කට මේ වන විට පූර්ණ එන්නත් ලබා දී අවසන්.

    Last modified on බදාදා, 03 අගෝස්තු 2022 18:00

    Latest News