අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට කොවිඩ්

ජූලි 31, 2022

    අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    ඔහු මේ වන විට 79 වැනි වියේ පසුවනවා. ජෝ බයිඩන්ට කොවිඩ් වෛරසය ආසදනය වී ඇති බව ප්‍රථම වරට තහවුරු වී ඇත්තේ, ජූලි 21 වැනි දිනයි. එහිදී ඔහුට මෘදු රෝග ලක්ෂණ පෙන්නුම් කළ අතර අනතුරුව තවත් ‍පරීක්ෂණ සිදු කෙරුණා. නමුත්, මේ වන විට තමාට කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන නමුත්, තමා අවට සිටින පිරිසේ ආරක්ෂාව වෙනුවෙන් දින කිහිපයක් හු‍දකලාව සිටීමට තීරණය කර ඇති බවයි, බයිඩන් ප්‍රකාශ කර ඇත්තේ‍.

    Latest News