ලොව ඉහළම දෛනික කොවිඩ් රෝගීන් සංඛ්‍යා අද ජපානයෙන්...

ජූලි 22, 2022

    ලොව ඉහළම දෛනික කොවිඩ් රෝගීන් සංඛ්‍යා අද ජපානයෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව එක්ලක්ෂ 35,293 ක්.  

    ජපානයෙන් වාර්තා වූ දෛනික මරණ සංඛ්‍යාව 54 ක්. කොවිඩ් වසංගතය ආරම්භ්යේ සිට මේ දක්වා ජපානයෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 10,700,000 අධික වන අතර, සමස්ත මරණ සංඛ්‍යාව 31,735 ක්.

    Latest News