ඔස්ට්‍රෙිලියානු මහ මැතිවරණය අද (21)... CNN

ඔස්ට්‍රෙිලියානු මහ මැතිවරණය අද (21)...

මැයි 21, 2022

    ඔස්ට්‍රෙිලියානු මහ මැතිවරණය අද (21) ආරම්භ වුණා.

    අගමැති ස්කොට් මොරිසන් ගේ ලිබරල් පක්ෂයට බලය අහිමි විය හැකි බවටයි, මැතිවරණයට පෙර කෙරුණු සමීක්ෂණ වාර්තා පෙන්වාදී ඇත්තේ. කොරෝනා වසංගතයෙන් පසු එරට ආර්ථිකය ඵලදායී ප්‍රතිඵල නොපෙන්වීම හා උද්ධමනය 2020 වසරට වඩා ඉහළගොස් තිබීම යන කරුණු මීට බලපා තිබෙනවා. ලිබරල් පක්ෂයට රටේ වත්මන් අභියෝගවලට සාර්ථකව මුහුණදීමට නොහැකි වීම, කම්කරු පක්ෂයට වාසිදායි වී තිබෙනවා.

    Latest News