ඊශ්‍රායලයේ "එලාඩ්" නගරයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයකින් තිදෙනෙකු මරුට... BBC

ඊශ්‍රායලයේ "එලාඩ්" නගරයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයකින් තිදෙනෙකු මරුට...

මැයි 06, 2022

    ඊශ්‍රායලයේ "එලාඩ්" නගරයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයකින් තිදෙනෙකු මියගොස් තිබෙනවා.

    තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා. පුද්ගලයින් දෙදෙනෙකු පිහි සහ පොරෝවලින් සන්නද්ධව එලාඩ් නගරයේ උද්‍යානයක ගමන් කරන්නන් ඉලක්ක කරගෙන මෙම බිහිසුණු ප්‍රහාරය එල්ල කළ බවයි, ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරන්නේ. මෙය ත්‍රස්ත ක්‍රියාවක් සේ සලකන බව, ඊශ්‍රායල් බලධාරින් පවසනවා. සිද්ධියට වගකිවයුතු පුද්ගලයින් තවමත් හඳුනාගෙන නොමැති අතර, පොලීසිය එලාඩ් නගරයේ මාර්ග බාධක යොදා ඔවුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

    Latest News