යුද ගැටුම් මැද කොවිඩ් වසංගතය වැඩිවීමක් - WHO

මාර් 14, 2022

    යුක්‍රේන, රුසියා යුද ගැටුම් මධ්‍යයේ කොවිඩ් වසංගතය වර්ධනය විය හැකි බවට,  ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.

    පසුගිය දිනවල යුක්‍රේනයේ ආසාදිතයින් වාර්තාවීම පහළ යාමක් දක්නට ලැබුණද, මේ වන විට එරට එන්නත්කරණ වැඩපිලිවෙල අඩාල වීම හේතුවෙන් රෝගය යළිත් උත්සන්නවිය හැකි බවයි,  ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. එරට මුළු ජනගහනයෙන් මේ වන විට, පූර්ණ වශයෙන් එන්නත්කරණයට ලක්වූ පිරිස 34% ක් වැනි අඩු ප්‍රතිශතයක් බව, වාර්තා වනවා.

     

    Latest News