යුක්‍රේනය, ලොව දක්ෂතම ස්නයිෆර් වෙඩික්කරුගේ සහය ලබාගනී...

මාර් 11, 2022

    යුක්‍රේනය, ලොව දක්ෂතම ස්නයිෆර් වෙඩික්කරුගේ සහය ලබාගැනීමට කටයුතු කර ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    කැනඩා හමුදාවේ හිටපු සාමාජිකයෙකු වන 40 හැවිරිදි චාලි නමින් හඳුන්වන මොහු මේ වන විට යුක්‍රේනය වෙනුවෙන් සටනට එක්ව සිටන බවයි, වාර්තා වන්නේ. කිලෝමීටර් 3.2 ක දුරකට වුවද සාර්ථක ඉලක්කයක් ගතහැකිවීම, චාලිගේ විශේෂත්වයයි. ඔහු සමග කැනඩා සෙබලුන් පිරිසක් ද මේ වන විට යුක්‍රේනයකට පැමිණ ඇති බවයි, වාර්තා වන්නේ.

    Latest News