උතුරු කොරියාව අත්හදා බැලූ මිසයිලය, ලෝක සාමයට දැඩි තර්ජනයක් බව, අමෙරිකාව පවසයි... aljazeera

උතුරු කොරියාව අත්හදා බැලූ මිසයිලය, ලෝක සාමයට දැඩි තර්ජනයක් බව, අමෙරිකාව පවසයි...

මාර් 11, 2022

    උතුරු කොරියාව මීට දින කිහිපයකට පෙර අත්හදා බලන ලද බැලැස්ටික් මිසයිලය, නැගෙනහිර ආසියානු කලාපීය ආරක්ෂාවට සහ ලෝක සාමයට දැඩි තර්ජනයක් බව, අමෙරිකාව පවසනවා.

    උතුරු කොරියාව පවසන්නෙ, එය මිසයිලයක් අත්හදා බැලීමක්, නොව චන්ද්‍රිකාවක් සංවර්ධනය කිරීමේ අරමුණින් ගුවන් ගත කරන ලද්දක් බවයි. පෙන්ටගනයේ මාධ්‍ය ප්‍රකාශකයෙකු වන ජෝන් ක්ර්බ් මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේ, එම අත්හදා බැලීම උතුරු කොරියානු හමුදාව ඉදිරියේදී සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන අන්තර් මහද්වීපික මිසයිලයක් බවයි.

    Latest News