ඇමරිකාවේ ආර්ථික වර්ධනය පහළට

මාර් 01, 2019

    ඇමරිකාවේ ආර්ථික වර්ධන වේගය මන්දගාමීවේ.

    ඉකුත් වසරේ අවසන් කාර්තුව තුළ ආර්ථික වර්ධන වේගය සියයට 2.6 ක් විය.  තෙවැනි කාර්තුව තුළ ලබා ඇත්තේ සියයට 3.4 ක ආර්ථික වර්ධන වේගයකිි. ඒ් අනුව ආර්ථික වර්ධනය ‌‌‌මන්දගාමී තත්වයක් ලබා ඇති බව විශ්ලේෂකයින් පවසයි. රට තුළ පවතින අකර්ම්‍යතාවය ඊට බලපා ඇති බව පැවසේ. මේ වසරේ අපේක්ෂිත ආර්ථික වර්ධන වේගය සියයට 2.2 කි. එය වසර 2020 දී සියයට 1.2 ක් වනු ඇති බව වාර්තා වේ.

    Latest News