ප්‍රංශයේ කොවිඩ් ආසාදිතයින් වාර්තා ගත ලෙස ඉහළට

දෙසැ 26, 2021

    ප්‍රංශයේ කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇතැයි,  එරට සෞඛ්‍ය අංශ පවසනවා.

    එරටින් ගතවූ පැය 24 තුළ වාර්තා වූ නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 100,000 කට අධිකයි. එරටින් රෝහල්ගත කිරීම් ඉහළ යාමත් සමග රෝහල් ධාරිතාවය ද ඉක්මවා ගොස් ඇති බවයි, සෞඛ්‍ය අංශ පවසන්නේ. එරට මුළු ජයගහනයෙන් 72% කට මේ වන විටත් පූර්ණ එන්නත් ලබාදී අවසන්.

    Latest News