කොවිඩ් නිසා ප්‍රංශයේ ලබන මස සිට නව නීති

ජූලි 29, 2021

    ප්‍රංශය ලබන මස 9 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නව නීති කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.


    ඒ අනුව එරට ජනතාව අවන්හලකට යෑමේ දී, ගුවන් ගමනකදී හෝ අන්තර් නගර දුම්රිය ගමනකදී සෞඛ්‍යය බලපත්‍රයක් ඉදිරිපත් කිරීම අනිවාර්යය වනවා. මෙවැනි අවසර පත්‍රයක් එරට කෞතුකාගාර සිනමා ශාලා සහ සංස්කෘතික ස්ථාන නැරඹීම සඳහා ද පසුගිය 21 වනදා සිට ක්‍රියාත්මක කෙරුණා.

    Latest News