රුසියාවෙන් කෙරෝනා මරණ 1,254 ක්...

නොවැ 21, 2021

    දිනක් තුළ ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව අද රුසියාවෙන් වාර්තා වුණා.

    මරණ 1,254 ක් ඊට අයත්. රටතුළ එන්නත්කරණ ක්‍රියාවලියේ පවතින දැඩි මන්දගාමී බව, රෝග ව්‍යාප්තියට මූලික හේතුව බවයි, සෞඛ්‍ය අංශ පවසන්නේ. රුසියාවේ ජනගහණයෙන් මේ වන විට පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇත්තේ, 37% ක් පමණයි.

    ඉකුත් පැය 24 තුළ එරටින් කොරෝනා නව ආසාදිතයින් 37,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.

    Latest News