අමෙරිකාවේ වැඩිහිටියන්ටත්, "බූස්ටර්" එන්නත...

නොවැ 20, 2021

    දිනක් තුළ ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් හා මරණ සංඛ්‍යාව අද අමෙරිකාවෙන් වාර්තා වුණා.

    ගතවු පැය 24 තුළ එරටින් නව ආසාදිතයින් 111,000 කට අධික පිරිසක් වාර්තාවූ අතර, එම කාලසීමාවේදී වාර්තාවූ මරණ සංඛ්‍යාව 1,332 ක්. එන්නත්කරණයේ මන්දගාමී බව ආසාදිතයින් ඉහළ යාමට හේතුව බවයි අමෙරිකානු සෞඛ්‍ය අංශ පවසන්නේ. එරට රජය මේ දිනවල වැඩිහිටි ප්‍රජාවට බූස්ටර් එන්නත ලබාදෙමින් සිටිනවා.

    Latest News