මධ්‍යම ආසියාවේ රටවල් කිහිපයක කොවිඩ්-19 වේගයෙන් පැතිරේ....

නොවැ 04, 2021

    යුරෝපා කලාපයේ කොරෝනා වෛරස සම්ප්‍රේෂණය ඉහළයාම දැඩි කනස්සල්ලට කරුණක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

    ලබන වසර මුල් භාගය වනවිට, එම කලාපය තුළ තවත් මිලියන බාගයක පමණ පිරිසක් කොවිඩ්-19 රෝගය වැළඳීමෙන් මිය යා හැකි බවයි, එම සංවිධානය අනතුරු අඟවන්නේ.

    යුරෝපා කලාපයේ රටවල් 53ක කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වීම තවදුරටත් වේගවත් වී ඇතැයි, ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා කලාපීය අධ්‍යක්‍ෂ, හාන්ස් ක්ලූග් ප්‍රකාශ කළා. මධ්‍යම ආසියාවේ රටවල් කිහිපයක ද කොවිඩ්-19 රෝගය වේගයෙන් පැතිරයන බවයි ඔහු පවසන්නේ.

    Latest News