සුඩානයේ විරෝධතා පෙළපාලියකට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් තිදෙනෙකු මරුට...

ඔක් 31, 2021

    සුඩානයේ හමුදා පාලනයට එරෙහිව විරෝධතා පෙළපාලියකට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    තිස් දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. වෙඩි තැබීම සිදුකර ඇත්තේ, සුඩාන හමුදාවයි. කුමන්ත්‍රණයකින් සුඩානයේ බලය අත්පත්කරගත් හමුදාව සිවිල් රජය විසිරුවා හැර අගමැති අබ්දුල්ලා හැම්ඩොක් බලයෙන් පහකිරීමට ද කටයුතු කර තිබෙනවා.

    ඊට එරෙහිවයි විරෝධතා පෙළපාලි ආරම්භ වී තිබෙන්නේ. ලොව රටවල් රැසක් කුමන්ත්‍රණය පිළිබඳව දැඩි අප්‍රසාදය පළකර ඇති බවයි, වාර්තා වන්නේ.

    Latest News