තිස් දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. වෙඩි තැබීම සිදුකර ඇත්තේ, සුඩාන හමුදාවයි. කුමන්ත්රණයකින් සුඩානයේ බලය අත්පත්කරගත් හමුදාව සිවිල් රජය විසිරුවා හැර අගමැති අබ්දුල්ලා හැම්ඩොක් බලයෙන් පහකිරීමට ද කටයුතු කර තිබෙනවා.
ඊට එරෙහිවයි විරෝධතා පෙළපාලි ආරම්භ වී තිබෙන්නේ. ලොව රටවල් රැසක් කුමන්ත්රණය පිළිබඳව දැඩි අප්රසාදය පළකර ඇති බවයි, වාර්තා වන්නේ.