ගතවූ පැය 24 තුළ පිලිපීනයේ නව කොවිඩ් ආසාදිතයන් 4,000 ඉක්මවයි...

ඔක් 31, 2021

    පිලිපීනයේ ගතවූ පැය 24 තුළ කොවිඩ් රෝගීන් 4,000 කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 423 ක්.

    අග්නිදිග ආසියාවේ කොවිඩ් රෝගීන් හා මරණ වාර්තා වීම සම්බන්ධයෙන් දෙවැනි ස්තානයේ පසුවන්නේ ඉන්දුනීසියාවයි. එරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 2,700,000 කට අධික වන අතර සමස්ත මරණසංඛ්‍යාව 43,000 ඉක්මවා ගොස් තිබෙනවා.

    Latest News