ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් 17,000ක්...

ඔක් 10, 2021

    ඉන්දියාවේ ගතවූ පැය 24 තුළ නව කොරෝනා ආසාදිතයන් 17,000 කට අධික පිරිසක් හඳුනාගැණුනා.

    මරණ සංඛ්‍යාව 213 ක්.  ලොව දෙවනුවට වැඩිම කොවිඩ් රෝගීන් වාර්තා වන්නේ, ඉන්දියාවෙන්.  ආසාදිතයන්ගේ සංඛ්‍යාව පහළ බැසීමත් සමග අගුලු දැමීමේ සීමා ලිහිල් කිරීමට රජය පසුගිය දිනවල පියවර ගත්තා. එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 33,900,000 අධික වන අතර මරණ සංඛ්‍යාව 450,000 ඉක්මවා ඇත.

    Latest News