අමෙරිකාවේ එන්නත්කරණය වේගවත් කිරීමට විශේෂ වැඩපිළිවෙළක්....

ඔක් 08, 2021

    ගතවූ පැය 24 තුළ අමෙරිකාවෙන් තවත් කොරෝනා ආසාදිතයින් ලක්‍ෂයකට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන තිබේ.

    එම කාලය තුළ එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 1,790ක්. අමෙරිකාවෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව හාර කෝටි පනස් ලක්‍ෂයකට අධිකයි. සමස්ත මරණ සංඛ්‍යාව හත් ලක්‍ෂය ඉක්මවා තිබේ. එරට එන්නත්කරණය වේගවත් කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මකයි.

    Latest News