ගෝලීය ආසාදිතයින්ගේ සංඛ්‍යාව 23න් කෝටි 40 ලක්‍ෂය ඉක්මවයි

ඔක් 01, 2021

    ගෝලීය කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 23න් කෝටි 40 ලක්‍ෂය ඉක්මවා තිබේ.

    සිදුව ඇති මරණ සංඛ්‍යාව මිලියන 47කට අධිකයි. වැඩිම කොවිඩ් ආසාදිතයන් වාර්තා වන්නේ අමෙරිකාවෙන්. එම සංඛ්‍යාව හාර කෝටි 40ස් ලක්‍ෂයක් පමණ වේ. අමෙරිකාවෙන් ගතවූ පැය 24 තුළ නව ආසාදිතයින් එක් ලක්‍ෂ 13,000කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන තිබේ. සිදුව ඇති මරණ සංඛ්‍යාව 1,812ක්. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව අද හත් ලක්‍ෂ 16,000 ඉක්මවා ගියේය.

    Latest News