ඕස්ට්‍රේලියාවේ කොවිඩ් රෝග ව්‍යාප්තියේ ඉහළයාමක්....

සැප් 27, 2021

    ඕස්ට්‍රේලියාවේ කොවිඩ් රෝග ව්‍යාප්තියේ ඉහළයාමක් දක්නට ලැබෙන බව එරට සෞඛ්‍ය අංශ පවසයි.

    ඩෙල්ටා ප්‍රභේදය මීට මූලික හේතුවයි. ඕස්ට්‍රේලියාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 99,000කට අධිකයි. ගතවූ පැය 24 තුළ එරටින් නව ආසාදිතයන් 1733ක් හඳුනා ගැනුණු අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 11ක්. එන්නත්කරණය වේගවත් කිරීම නිසා ඔස්ට්‍රේලියා රජය පනවා තිබූ සීමා ලිහිල් කිරීමට ද පියවර ගෙන තිබේ.

    Latest News