ඔස්ට්‍රෙිලියාවේ දිනක් තුළ වැඩිම ආසාදිතයන් අද...

අගෝ 30, 2021

    ඔස්ට්‍රෙිලියාවේ දිනක් තුළ වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අද වාර්තා වී ඇත.

    එම සංඛ්‍යාව 1368 ක්. එරටින් අද මරණ 4 ක් වාර්තා වීමත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 1000 ඉක්මවා ඇත. ඔක්තෝබර් වන විට එරට සෞඛ්‍ය පද්ධතියට දැරිය නොහැකි තත්වයක් උදාවනු ඇතැයි සෞඛ්‍ය අංශ පවසා ඇති අතර රෝගය පාලනයට දීර්ඝව බොහෝ ප්‍රදේශ අගුලු දැමීම හේතුවෙන් එරට ආර්ථිකයට ද දැඩි බලපෑමක් එල්ල වී ඇති බවට වාර්තා වේ.

    Latest News