වියට්නාමයේ කොරෝනා මැඩපැවැත්වීමට හමුදාව

අගෝ 21, 2021

    වියට්නාමයේ කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා හමුදාව යෙදවීමට එරට රජය තීරණය කර ඇත.

    කොරෝනා පාලන නීති රීති නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට සහ නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල පහසුකම් සැපයීම සඳහා හමුදා සහය ලබාගන්නා බවට එරට රජය පවසා ඇත.

    ප්‍රධාන වශයෙන් හමුදාව යොදවා ඇත්තේ එරට හෝ-චි-මිං නුවරටයි.

    Latest News