ඉන්දුනීසියාවේ ළමා මරණ සංඛ්‍යාව 70%කින් ඉහළට....

අගෝ 16, 2021

    ඉන්දුනීසියාවේ පවතින දැඩි කොරෝනා ව්‍යාප්තිය එරට දරුවන්ට දරුණු ලෙස බලපා තිබේ.

    මේ වනවිට දරුවන් 1,245 දෙනෙකු පමණ වෛරසය ආසාදනයෙන් මියගොස් තිබේ. මේ අතරින් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ, වයස අවුරුදු 5ට අඩු දරුවන්ටයි. ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය හා රෝහල්වල ප්‍රමාණවත් පහසුකම් නොමැතිවීම හේතුවෙන් පසුගිය මාස දෙක තුළ එරට ළමා මරණ සංඛ්‍යාව 70%කින් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

    Latest News