ඉරානයේ කොරෝනා ව්‍යාප්තිය ඉහළට.....

අගෝ 16, 2021

    ඉරානයේ වැඩිම කොරෝනා ආශ්‍රිත මරණ සංඛ්‍යාව අද වාර්තා විය.

    ඒ, මරණ 655ක් වාර්තා වීමත් සමඟයි. ඉරානයේ ඉහළ යන කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා එරට රජය අගුළු දැමීමේ සීමා ප්‍රකාශයට පත්කර තිබේ. ඒ, අනුව අදින් ඇරඹෙන අඟුලු දැමීමේ සීමා දින 6ක් ක්‍රියාත්මකයි.

    ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය හා මන්දගාමී එන්නත්කරණය, එරට පස්වැනි කොරෝනා රැල්ල හට ගැනීමට හේතුව බව, එරට සෞඛ්‍ය අංශ පවසයි. ආසාදිතයන් ඉහළ යාම නිසා ඉරානයේ සෞඛ්‍ය පද්ධතිය දැඩි ලෙස පීඩනයකට පත්ව ඇති බව ද වාර්තාවේ.

    Latest News