චීනයෙන් නව කොරෝනා ආසාදිතයන් 75ක්

අගෝ 01, 2021

    චීනයෙන් නව කොරෝනා ආසාදිතයන් 75ක් හඳුනාගෙන තිබේ.

    රෝගීන්ගේ වර්ධනයත් සමඟ එරට බොහෝ ප්‍ර දේශවල පුද්ගල ඒකරාශීවීම් සීමා කිරීමට පියවර ගැණින. ක්‍රමවත් එන්නත්කරණ වැඩපිළිවෙළ හා පුද්ගල දුරස්ථභාවය අඛණ්ඩව පවත්වාගැනීම හේතුවෙන් චීනයෙන් ආසාදිතයින් වාර්තාවීම අවම මට්ටමක පැවතිණ.

    එහෙත්, ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමඟ නැවතත් රෝගීන්ගේ වර්ධනයක් දක්නට ලැබෙන බව බලධාරීන් පවසයි.

    Latest News