ගෝලීය මරණ සංඛ්‍යාව 41 ලක්‍ෂය ඉක්මවයි

ජූලි 25, 2021

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව පසුගිය සිකුරාදා වනවිට ගෝලීය කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 19 කෝටි 20 ලක්‍ෂය දක්වා ඉහළ ගොස් තිබේ.

    මරණ සංඛ්‍යාව ද හතලිස් එක් ලක්‍ෂය ඉක්මවා ගියේය. අමෙරිකාවෙන් මේ වන විට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව තුන් කෝටි 51 ලක්‍ෂ 84,671ක්. මරණ සංඛ්‍යාව හය ලක්‍ෂ 26,713ක්. ගත වූ පැය 24 තුළ එරටින් නව ආසාදිතයින් 36,779 දෙනෙකු හඳුනා ගැනුණු අතර වාර්තා වූ මරණ සංඛ්‍යාව 151ක්.

    Latest News