ඉන්දුනීසියාවේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයවූවන් ඉහළට

ජූලි 03, 2021

    ඉන්දුනීසියාවෙන් ඉකුත් සති තුනේ හමු වූ රෝගීන්ගෙන් 60%ක්ම ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයවූවන්.

    ඇතැම් ප්‍රදේශවලින් වාර්තාවන කොරෝනා නව ආසාදිතයන්ගෙන් 80%කට වැඩි පිරිසක් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් බව ද එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

    Latest News