එන්නත් ලබාදී ඇති මොංගෝලියාවේ කොරෝනා ආසාදිතයින් හමුවීම ඉහළට.....

ජූලි 03, 2021

    රටේ ජනගහනයෙන් 50%කට වැඩි පිරිසකට පූර්ණ වශයෙන් එන්නත් ලබාදී ඇති මොංගෝලියාවේ ද කොරෝනා ආසාදිතයින් හමුවීම ඉහළ ගොස් ඇති බව වාර්තාවේ.

    එරට ජනගහනයට සාපේක්‍ෂව වාර්තා වී ඇති ආසාදිතයින්ගේ සහ මරණ සංඛ්‍යාව ආසියාවේ ඉහළම අගයක් ගන්නා බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

    Latest News