නේපාලය සහ පකිස්තානයෙන් තවත් කොරෝනා රෝගීන්....

ජූලි 03, 2021

    දකුණු ආසියානු කලාපයේ නේපාලය, පකිස්තානය ඇතුළු රටවල් සියල්ලෙන්ම පාහේ රෝගීන් හමුවීම විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.

    ඩෙල්ටා ප්‍රභේදය ඊට ප්‍රධාන හේතුවක් බව, වාර්තාවේ. ආසියානු කලාපයේ තවත් රටවල් රැසකින් ද රෝගීන් හමුවීම ඉකුත් මාසය තුළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබේ. ඉන්දුනීසියාව මේ වනවිට එරට කොරෝනා අඟුලු දැමීම තවත් දැඩි කිරීමට පියවර ගෙන ඇත. ලබන 20 වැනිදා තෙක් රටේ ප්‍රදේශ රැසක් සම්පූර්ණයෙන් වසා තැබීමට එරට රජය තීරණය කර තිබේ.

    Latest News