ඉන්දියාවෙන් ඉකුත් පැය 24 තුළ නව ආසාදිතයන් 49,851ක්

ජූනි 27, 2021

    කොරෝනා ආසාදිතයන් වැඩිම රටවල් අතරින් දෙවැනි ස්ථානයේ පසුවන ඉන්දියාවෙන් ඉකුත් පැය 24 තුළ නව ආසාදිතයන් 49,851ක් දෙනෙකු හඳුනාගෙන තිබේ.

    එම කාලසීමාවේ සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 1,256ක්. මේ වනවිට ඉන්දියාවේ කොරෝනා සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව තුන් කෝටිය ඉක්මවා ගොසින්. මෙතෙක් සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව තුන් ලක්‍ෂ 95,000කට අධිකයි.

    Latest News