“ඩෙල්ටා“ බලපෑම රටවල් රැසකට.....

ජූනි 23, 2021

    කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය මේ වනවිට රටවල් රැසකට දැඩි තර්ජනයක් වී තිබේ.

    මීට පෙර හඳුනාගත් කොරෝනා වෛරස ප්‍රභේදවලට වඩා එය වඩාත් ඉක්මණින් පැතිරයාම හා සියලුම වයස් ඛාණ්ඩ වෙත විශාල බලපෑමක් එල්ල කිරීම ඊට හේතුවයි. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෆ්ටාලි බෙනට් පවසන්නේ, තම රට තුළ ඩෙල්ටා ප්‍රභේදය පැතිරයාමේ අවදානමක් පවතින බවයි.

    පාසල් දෙකකින් එම ආසාදිතයින් හමුවීමත් සමඟ තත්වය බරපතල වී තිබේ. රට තුළ වෛරස් පාලන නීති රීති දැඩි කිරීමට සිදුවනු ඇති බව, අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

    Last modified on බදාදා, 23 ජූනි 2021 20:42

    Latest News