එන්නත සම්පූර්ණකළ අමෙරිකානුවන්ට මාස්ක් ගලවන්න අවසර

මැයි 15, 2021

    සම්පූර්ණයෙන් කොවිඩ් මර්දන එන්නත් ලබා ගත් ​අමෙරිකානුවන්ට මින් පසු මු​ඛ ආවරණ පැළඳීම අවශ්‍ය නොවන බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසයි.

    තම Twitter ගිණුම ඔස්සේ පණිවුඩයක් තබමින් ඔහු මේ බව පවසා තිබෙන බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

     

    President Joe Biden

    https://twitter.com/joebiden?lang=en

    Last modified on සෙනසුරාදා, 15 මැයි 2021 17:05

    Latest News