පාස්කු ප්‍රධාන දේව මෙහෙය වතිකානයේදී.....

අප්‍රේ 04, 2021

    පාස්කු දින ‍ප්‍රධාන දේව මෙහෙය වතිකානයේ ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේදී අද (04) පැවැත්විණ.

    ඒ, ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේගේ මුලිකත්වයෙන්. ගෝලීය කොවිඩ් වසංගතය හේතු‍වෙන් දේව මෙහෙයට එක්ව සිටියේ, 200ක් පමණ වූ සිමිත පිරිසක් පමණි. වසංගතයේ අඳුරු යුගය නිමා වී දෛනික ජිවිතයේ කරුණාව යළි සොයා ගැනිමට මනුෂ්‍ය සමාජයට හැකිවනු ඇතැයි ශුද්ධෝත්තම පාප් වහන්සේ ප්‍රකාශ කළේය.

    Latest News