ඉන්දියාවේ කිතුනු බැතිමතුන් අද පාස්කු දේව මෙහෙයන්වල....

අප්‍රේ 04, 2021

    ශීග්‍ර ලෙස ව්‍යාප්ත වන කොවිඩ් වසංගතය හමුවේ වුවද ඉන්දියාවේ කිතුනු බැතිමතුන් අද පාස්කු දේව මෙහෙයන් සඳහා සහභාගි වූහ.

    එහෙත් මෙවර පාස්කු සැමරුම් පැවැත්වුණේ දැඩි සීමාවන් යටතේ. සමාජ දුරස්ථභාවය ඇතුලු සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදවලට අනුකූලව පාස්කු දේව මෙහෙයන් පැවැත්විණ. ඉකුත් පැය 24 තුළ ඉන්දියාවෙන් නව ආසාදිතයන් 92,998ක් හඳුනා ගැනුණු අතර, එම කාලසීමාවේ කොවිඩ් නව මරණ 514ක් සිදුව තිබේ.

    Last modified on ඉරිදා, 04 අප්‍රේල් 2021 19:53

    Latest News