ඉතාලියේ කොරෝනා ව්‍යාප්තිය තවදුරටත් ඉහළට

අප්‍රේ 03, 2021

    ඉතාලියේ කොරෝනා වෛරස ව්‍යාප්තිය තවදුරටත් ඉහළ ගොස් තිබේ.

    ඉකුත් පැය 24 තුළ අලුතින් හඳුනා ගෙන ඇති කොරෝනා නව ආසාදිතයන් සංඛ්‍යාව 21,900 කට අධිකයි. එරට බොහෝ ප්‍රදේශ "රතු කලාප" ලෙස නම් කිරීමට ද පියවර ගෙන ඇති බව වාර්තාවේ.

    මේ වනවිට දැඩි සීමාවන් ද ක්‍රියාත්මකයි. ඉතාලියෙන් මෙතෙක් වාර්තා වී ඇති කොරෝනා සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 36 ලක්‍ෂ 29,000ක්. කොරෝනා මරණ එක් ලක්‍ෂ දහ දහස් තුන්සිය විසි අටක් සිදුව තිබේ.

    Latest News