අමෙරිකාවේ සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 31 ඉක්මවයි

අප්‍රේ 01, 2021

    අමෙරිකාවේ සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 31 ඉක්මවා තිබේ.

    සමස්ත මරණ සංඛ්‍යාව පන් ලක්ෂ 65,000ක්. පසුගිය පැය 24 තුළ අමෙරිකාවෙන් වාර්තා වූ නව ආසාදිතයින් සංඛ්‍යාව 68,756ක්. එම කාලසීමාවේදී වාර්තා වූ මරණ සංඛ්‍යාව 1,115ක් බව එරට සෞඛ්‍ය අංශ පවසයි.

    Latest News