පසුගිය පැය 24 තුළ, ඉන්දියාවෙන් ආසාදිතයන් 72,182ක්

අප්‍රේ 01, 2021

    පසුගිය පැය 24 තුළ, ඉන්දියාවෙන් ආසාදිතයන් 72,182ක් හඳුනා ගෙන තිබේ.

    සිදුවූ මරණ සංඛ්‍යාව 458ක්. ඉන්දියාවේ ගීඝ්‍ර ලෙස වසංගතය පැතිරයාමත් සමඟ එන්නත්කරණ වැඩසටහන වයස අවුරුදු 45 ඉක්මවූ පුද්ගලයන් ද ඇතුළත් වන පරිදි සංශෝධනය කොට තිබේ.

    Latest News