කොරෝනා මැඩලීමට බ්‍රසීල ජනාධිපති ගත් ක්‍රියාමාර්ග විවේචනයට

අප්‍රේ 01, 2021

    බ්‍රසීලයේ පැතිර යන කොරෝනා වසංගතය තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතී.

    මාර්තු මාසයේ දී සිදුවූ මරණ සංඛ්‍යාව හැට දහසක්. එය පෙබරවාරි මාසයට සාපේක්‍ෂව දෙගුණයක ඉහළ යාමක්. පසුගිය පැය 24 තුළ එරටින් හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව, 89,200ක් බව සෞඛ්‍ය අංශ පවසයි.

    කොරෝනා වසංගතය මැඩලීමට බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සොනාරෝ ගත් ක්‍රියාමාර්ග, මේ වනවිට විවේචනයට ලක්ව තිබේ.

    Latest News