ගෝලීය කොරෝනා ආසාදිත සංඛ්‍යාව කෝටි 13ට ආසන්න වේ

අප්‍රේ 01, 2021

    ‍ගෝලීය කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 12ස් කෝටි 94 ලක්‍ෂ 70,000 ඉක්මවා තිබේ.

    ගතවූ පැය 24දී ගෝලීය නව ආසාදිතයන් හය ලක්‍ෂ 39,000ක් වාර්තා විය. ගෝලීය කොරෝනා ආසාදිතයින්ගෙන් 12,249ක් ගතවූ පැය 24දී මියගොස් තිබේ. ලොව වැඩිම දෛනික කොරෝනා ආසාදිතයන් වාර්තා වන රටවල් බවට පත්ව ඇත්තේ, ඉන්දියාව හා බ්‍රසීලයයි.

    එම රටවලින් කෝටිය ඉක්මවූ ආසාදිතයන් වාර්තා වේ. බ්‍රසීලයෙන් පමණක් හඳුනාගෙන ඇති ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි 27 ලක්‍ෂ 53,000ක්.

    Latest News