කොරෝනා මැඩලීමට ඉන්දීය අගමැතිගෙන් යෝජනා මාලාවක්

පෙබ 21, 2021

    දකුණු ආසියානු කලාපයේ සහ ඉන්දීය සාගර කලාපීය දූපත්වල කොරෝනා වෛරසය මැඩලීම කළමණාකරණය සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නව යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබේ.

    ඒ අනුව එම කලාපයේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින්ට කලාපය තුළ සංචරණයට නව වීසා ක්‍රමයක් හඳුන්වාදීමට ද යෝජනා කෙරිණ.

    Latest News