මැනිලාබොක්ක පිරිසිදුකිරීම ඇරඹේ

ජන 28, 2019

    පිලිපීනය, මැනිලාබොක්ක පිරිසිදු කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. එය, ඊයේ ආරම්භ කෙරිණ.

    මේ වැඩපිළිවෙළ යටතේ වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවෙනවා. එය මාස 6ක් දක්වා ක්‍රියාත්මකයි. ඒ යටතේ ප්‍රදේශය පිරිසිදු කිරීමට අමතරව සංචාරක ආකර්ශනය වැඩි කිරීම සඳහා අවශ්‍ය ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙනු ඇති. පිලිපීන රජය සහ පුද්ගලික අංශය මීට සහාය දක්වනවා.

    මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මකයි. පිලිපීනයේ මැනිලාබොක්ක ආශ්‍රිතව විශාල ලෙස අපද්‍රව්‍ය එක්රැස්වී ඇති අතර, ඒ හේතුවෙන් සෞඛ්‍ය ගැටලු රැසක් ද උද්ගතව තිබෙනවා.

    manila bay baseco 2019 01 27 11 06 49

    20190127 manila bay 9

    20190127 manila bay 5

    20190127 manila bay 4

    Last modified on සදුදා, 28 ජනවාරි 2019 09:43

    Latest News