දරුවන්ට ඉලෙක්ට්‍රෝනික තිර භාවිතය තහනම්

ජන 29, 2019

    කුඩා දරුවන් පරිඝණක, ජංගම දුරකතන හෝ වෙනත් ඉලෙක්ට්‍රෝනික තිර ඉදිරියේ වැඩි වේලාවක් රඳවා තැබීමෙන් ඔවුන්ගේ වර්ධනයට හානි සිදුවන බව පර්යේෂකයින් පෙන්වා දේ.

    එය සිදුකර ඇත්තේ කැනඩා හා අමෙරිකානු පර්යේෂකයින් පිරිසක් විසින්ය. ඒමඟින් ඔවුන්ගේ භාෂන හැකියාවට සහ සමාජ ක්‍රියාකාරකම් වලට දැඩි බලපෑමක් එල්ල වන බව පැවසේ. ළමුන් 2500 ක් පර්යේෂණය සඳහා සහභාගී කර ගෙන ඇත. අවම වශයෙන් දරුවන්ට වයස මාස 18 ක් වන තෙක් ජංගම දුරකථන, රූපවාහිනී, ටැබ් පරිගණක වැනි ඉලෙක්ට්‍රෝනික තිර භාවිතයෙන් ඈත් කර තබන ලෙස පර්යේෂකයින් පවසා සිටී.

    Last modified on අඟහරුවාදා, 29 ජනවාරි 2019 12:11

    Latest News