සොල් නුවරින් කොවිඩ් ආසාදිත පූසෙක්

පෙබ 10, 2021

    දකුණු කොරියාවේ පළමුවරට කොවිඩ් ආසාදිත පූස් පැටවෙක් හමුවීමෙන් පසුව එහි අගනුවර වන සෝල් නුවර වෙසෙන සුරතලයට ඇතිකරන පූසන් හා සුනඛයින් කොවිඩ් -19 සඳහා පරීක්ෂා කිරීමට එම නගර බලධාරීන් තීරණය කර තිබේ.

    සුරතලයට ඇති කරන පූසන් හා සුනඛයින් මගින් කොවිඩ් වෛරසය පැතිරෙන බවට සැකයක් පවතින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

    Last modified on බදාදා, 10 පෙබරවාරි 2021 11:53

    Latest News