එන්නත ලබාදීමේ පෙරහුරැවක් ඉන්දියාවේදී

ජන 02, 2021

    කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීමේ දැවැන්ත පෙරහුරැවක් අද ඉන්දියාවේ සියලු ප්‍රාන්ත ආවරණය වන පරිදි පැවැත්වේ.

    සියලුම ප්‍රාන්තවල අගනගර හෝ ප්‍රධාන නගර ආවරණය වන පරිදි පැවැත්වෙන මෙම පෙරහුරැවේදී එන්නත ලබාදීමේ ක්‍රියාවලිය පිළිබද තක්සේරැ කිරීමට සහ ගැටලු හදුනාගැනීමට නියමිතයි.

    එන්නත් නිකුත් කිරීම, ප්‍රවාහනය, ගබඩා කිරීම, ලබාදීම ඒ පිලිබද දත්ත ගබඩා කරගැනීම ආදී සියලු ක්‍රියාවලීන් මෙම පෙරහුරැවට ඇතුළත්වන බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. 

    Latest News